සම්මානනීය සිනමාපටයයක් වන නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා අත්දැකීම “මාරියා”
මෙහි චරිත ඉතා සුවිශේෂී වුනු නොඅනුමානයි. ඒ, ඒ සඳහා තෝරා ගෙන ඇති රංගනශිල්පින් නිසාවෙනි.
මෙහි චරිත මවන්නේ මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර, සුරන් දසනායක,
සත්‍ය කතාවක් පදනම් කරගනිමින් නිර්මාණය වන මෙය තිර රචනාව ලියා අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධන විසින්.
කැමරාකරණය – චන්න දේශප්‍රිය, සහය අධ්‍යක්ෂණය දමින්ද මඩවල
මෙහි රූ ගත කිරීම් එළඹෙන 15 වන දා සිට ආරම්භ කිරීමට නියමිතයි.