අසම රන්දිල් විසින් අධ්යක්ෂණය කරනු ලැබූ හේමාල් රණසිංහ ප්රධාන චරිතය නිරූපණය කරනු ලබන “COLOMBO” සිංහල චිත්රපටය මේ මස 18 සිට තිරගත වීමට නියමිතයි.
මෙහි ධර්මප්රිය ඩයස් , කුමාර තිරිමාදුර , රුක්මාල් නිරෝෂ් , ජෙහාන් අප්පුහාමි ,ශානිකා නිරෝෂිනි , නිෂාන් කුමාර, සී.ප්රසාද් යන ප්රවීණ සහ නවක රංගන ශිල්පීන්ගේ රංගනයෙන් මෙම චිත්රපටය හැඩ වී ඇත.
චිත්රපටයයේ පූර්ව ප්රචාරක පටය