හෙළවුඩයේ හැරවුම් ලක්ශයක් වූ CINEMA CEYLON නම් SVOD FILM PLATFORM එක ජනගත වූ දා – Photos සහිතයි

තුසිත ද සිල්වා මහතාගේ නිර්මාණයක් වූ CINEMA CEYLON නම් SVOD FILM PLATFORM එක ජනගත කිරීම පසුගිය 29 වනදා සිදු කෙරුණා සිනමන් ග්‍රෑන්ඩ් හි අයි වී ශාලාවේදී.

ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි නාහිමියන් සහ සිනමා කිවිඳිය සුමිත්‍රා පිරිස් මහත්මිය මෙහි මුලසුන හොබවනු ලැබුවා.

ඊට අමතරව මහාචාර්ය සුනිල් ආරියරත්න. සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි. මහාචාර්ය පැට්‍රික් රත්නායක. ශ්‍රියාණි අමරසේන, වසන්ති චතුරාණි, නීටා ප්‍රනාන්දු. සරසවි අධිපති එච්.ඩී ප්‍රේමසිරි. සරසවි පුවත් පතේ ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න. හේමාල් රණසිංහ. රොෂාන් පිලපිටිය. නිරෝෂන් ඉලේපෙරුම. චන්න දේශප්‍රිය. රුවන් කොස්තා. විසාකේස චන්ද්‍රසේකරම්. අනුර බණ්ඩාර රාජගුරු. තරුපති මුණසිංහ සහ ගයනි ගිසන්තිකා. සහ තිසර ඉඹුලාන ඇතුළු ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

එදින ඡායාරූප කිහිපයක් පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *