•හොදම චිත්‍රපටය- අකෝර්ඩින් ටු මැතිව්
•(2018 ) වැඩිම ආදායම් තැබූ සිනමාපටය -යශෝධරා
•හොදම අධ්‍යක්ෂක -සංජීව පුෂ්පකුමාර
(දැවෙන විහගුන්)
•හොදම තිර රචනය -ජයන්ත චන්ද්‍රසිරී
(ඝර සරප)
•හොදම නළුවා -දර්ශන් ධර්මරාජ් (පෝරිසාදයා).
•හොදම නිළිය -අනෝමා ජනාදරී (දැවෙන විහගුන්)
•හොදම සහය නළුවා- මහේන්ද්‍ර පෙරේරා
(දැවෙන විහගුන්)
•හොදම සහය නිළිය- සමනලී ෆොන්සේකා (දැවෙන විහගුන්)
•ජනප්‍රිය නළුවා -ජැක්සන් ඇන්තනී
•ජනප්‍රිය නිළිය -උදාරී වර්ණකුලසූරිය
•ජනප්‍රිය ගීතය (ඝරසර්ප) සමිතා – භාෂි සුසාන්,
• හොදම පද රචනය -ජයන්ත චන්ද්‍රසිරි
•හොදම සංගීතය -චින්තක ජයකොඩි
•හොදම රංග- වින්‍යාසය චන්දන වික්‍රමසිංහ
•ජනප්‍රිය දුෂ්ටයා -( ප්‍රතිවීර චරිතය) ටෙඩී විද්‍යාලංකාර
•හොදම විකට රංගනය -බන්දු සමරසිංහ
•Lux (ඔන්ලයින්) Glamorous Star Of The year –
ශලනි තාරකා
•Cinema of tomorrow Directress-
සුබා සිවකුමාරන්
(House of my fathers)
•හොදම පසුබිම් සංගීතය- නිමල් මෙන්ඩිස් (වෛශ්නාවී)
•හොදම කලා අධ්‍යක්ෂණ ය- උපතිස්ස ඉලංගකෝන්
(වෛශ්නාවී)
•හොඳම ශබ්ද සැලසුම්කරණය -අරුණ ප්‍රියන්ත කලුආරච්චි සහ ජේම්ස් රත්නම් (අකෝර්ඩින් ටු මැතිව්)
•වේශ නිරූපනය -ප්‍රියන්ත දිසානායක
(දැවෙන විහගුන්)
•ජීවිතේ එක් වරක් පමණක් පිදෙන යාවජීව උත්තමාචාර සම්මානය “අමරසිරී කලංසූරිය.”