Marvel නිල ගීතය එළිදකී

Avengers:Endgame චිත්‍රපටය ලොව පුරා තිරගත වීම ආරම්භ වීමට ඇත්තේ තව ටික දිනයි. ඒ උණුසුම අතර මාවල් සමාගමේ Endgame චිත්‍රපටයේ ඉන්දියානු නිල ගීතය පසුගිය දිනක එළිදැක්වුනේ Endgame චිත්‍රපටයේ අධ්‍යක්ෂ Joe Russo ගේ ප්‍රධානත්වයෙන්.

මෙම ගීතය නිර්මාණය කළේ ඉන්දියාවෙන් බිහි වූ Oscar සම්මාන ලාභී A.R රහුමාන් විසින්. මීට පෙරද මාවල් චිත්‍රපට කිහිපයක් සඳහා ඉන්දියානු තේමා ගීත නිර්මාණය වී තිබෙනවා. මෙම ගීතය හින්දි,දෙමළ හා තෙළිඟු යන භාෂා වලින් නිකුත් කර ඇති අතර දැන් ඔබට මෙය YouTube හරහා නැරඹීය හැකියි.

-උදාර-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *