100 ක් යනු හොඳ ආරම්භයකි.

අද දවස යනු ලාංකේය සිනමාවට අමතක කළ නොහැකිම උපත සනිටුහන් කළ දිනයයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ උපත ඒ ආකාරයෙන් සමරන්නට අපේ සිනමාවේ අයවලුන් මෙන්ම නා නා ප්‍රජාව පුරුදු පුහුණු වුනේ අපේ සිනමාව නම් ඔහුත්, ඔහු නම් අපේ සිනමාවත් යන වාක්‍යය දැඩිව විශ්වාස කළ නිසාය.

අප්‍රේල් 5 වනදාට එතුමාණන්ගේ උපතේ ශත සංවත්සරයයි. එතුමාණන් දිවි මගෙහි ඉලක්කම් තුනේ සම්ප්‍රාප්තිය ලංකාව කෙසේ වුවද ලෝකය ඉහලින්ම බාර ගනු ඇත. 100 ක් යනු හොඳ ආරම්භයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *