සයපෙති කුසුම හෙට කැලණියේ

වීසාකේස චන්ද්‍රසේකරම්ගේ සිය ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන “සයපෙති කුසුම” සිනමා කෘතිය ප්‍රදර්ශනය හා සංවාදය, අප්‍රේල් 5 වන සිකුරාදා සවස 3.00ට, කැලණිය විශ්වවිද්‍යාලයෙහි මානව ශාස්ත්‍ර පිඨයෙහි k 14 – 001 ශාලාවේදී පැවැත්වේ.

මෙය සංවිධානය කරනු ලබන්නේ, කැලණිය විශ්ව විද්‍යාලයේ, සිනමා හා රූපවාහිනී සංසදයයි. මනුෂ්‍ය සම්බන්ධතාවයන්හි , සමාජයට සංවෘත සංශේපයක් පිළිබද, විවෘත කතිකාවතකට, සිනමාවට හිතැති සහෘද ඔබ සැමට
ආරාධනා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *