පසුගිය 3 වනදා ඉරිදා සිත FM නාලිකාවේ ‘සිනේ සිත’ වැඩසටහනට එක්වූ PEO TV ප්‍රධාන විධායක නිලධාරි අජන්ත සෙනෙවිරත්නයන් හෙළවුඩ් POPCORN වෙබ් අඩවිය සහ අපේ කාර්යය ගැන පුර්ණ දැනුවත් කිරීමක යෙදුනා. ඒ පැහැදිලි කිරීම ගැන සබැඳිය පහතින්.
අපි කවුද? මොනවද කරන්නේ? අජන්ත සෙනෙවිරත්නයන් උත්තර බඳී
