චීන සිනමා දැක්මක් 2 වැනිදා සිට

ජාතික චිත්‍රපට සංස්ථාව හා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන චීන සිනමා උළෙල ලබන පෙබරවාරි 2 වැනිදා සිට තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.

පෙබරවාරි මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා සවස 3.00ට සහ සවස 6.00ට “චීන සිනමා උළෙල” ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී චිත්‍රපට 7ක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

තිරගතවන චිත්‍රපට

පෙබරවාරි 2 සවස 6.00 ට Shock Wave

පෙබරවාරි 3 සවස 3.00 ට I Belonged to you සවස 6.00 ට Battle of Memories

පෙබරවාරි 4 සවස 6.00 ට Kung Fu Yoga

පෙබරවාරි 5 සවස 6.00 ට Wolf Totem
පෙබරවාරි 6 සවස 3.00 ට Our Shinning Days – සවස 6.00 ට Brotherhood Of Blades

Leave a Reply

Your email address will not be published. Required fields are marked *