ජනවාරි 26 අද දින සිරිල් වික්‍රමගේ මැතිතුමාගේ ජන්ම දිනය.සත් සමුදුර චිත්‍රපටය මතක ඕනෑම කෙනෙක් එතුමාගේ තරුණ දඩබ්බර මුහුණ හොඳට මතක ඇති. අදට එතුමාට වයස අවුරුදු 87ක්. හෙළවුඩය වෙනුවෙන් එතුමන් කළ සේවය වෙනුවෙන් අපි ඔහුට නිරෝගී සුව පතමු.
හෙළවුඩ් POPCORN අපි එතුමාට නිරෝගි සුව සපිරි සුබ ජන්ම දිනයක් පතමු…
