හෙළවුඩ් POPCORN වෙබ් අවකාශයට

හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාව blog අඩවිය මීට ස්වල්ප මොහොතකට පෙර ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, සුබ පතන්නන් හා සිනමා රසිකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වය මැද වෙබ් අවකාශයට එක් වුණා. ලාංකේය සිනමාවේ අලුත්ම අංගයක් ලෙස www.helawoodpopcorn.com මෙතැන් පටන් සිනමාවේ නියැලෙන සහ ඉන් පිටත සියලු රසික ප්‍රජාවට විවෘත වනු ඇති. මීට සමගාමීව පැවති තුන්කල් කතිකාවතද සාර්ථකව නිම වුණා. සිනමාවේ අනාගතය වෙනුවෙන් යමක් ඉතිරි කරමින් සංවාදය ඉදිරියට යාම අපේ සිනමා කතාව තුල කැපී පෙනුණා. ලාංකේය සිනමාවේ විවිධ අංශ නියෝජනය කරමින් පැමිණි ප්‍රවීණයින් බ්ලොග් අඩවිය වෙබ් අවකාශයට මුදා හැරීමේ අවස්ථාවට එක් වූ අතර තුන්කල් කතිකාවත සඳහා සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, රොෂාන් පිලපිටිය සමඟින් නිරංජනී ශන්මුගරාජා පරම්පරා දෙකක ශිල්පින් ලෙස සහභාගී වුණා.



උළෙලේ විශේෂ අවස්ථා www.helawoodpopcorn.com ඔස්සේ බලාපොරොත්තු වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *