සමස්ථ ආදායම ලක්ෂ 2500 යි
“අවුරුදු 20 දී වැඩ පටන්ගන්නකොට, අපේ වැඩක් මේ වගේ දුරක් එයි කියලා අදහසක් හිතේ අහලකවත් තිබුණේ නෑ. රිදී තිරයෙන් හැමෝටම රසවිඳින්න ‘ගජමෑන්’ ගේන්න ඕන කියන හීනයයි අපිට තිබුණේ. ආදරණීය ඔබ …
Read More
“අවුරුදු 20 දී වැඩ පටන්ගන්නකොට, අපේ වැඩක් මේ වගේ දුරක් එයි කියලා අදහසක් හිතේ අහලකවත් තිබුණේ නෑ. රිදී තිරයෙන් හැමෝටම රසවිඳින්න ‘ගජමෑන්’ ගේන්න ඕන කියන හීනයයි අපිට තිබුණේ. ආදරණීය ඔබ …
Read More
සයිමන් නවගත්තේගම ශූරීන් විසින් ලියූ “ක්ෂීර සාගරය කැළඹිණ ” නවකතාව ඇසුරෙන් අති විශිෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහත්මයා විසින් තිර රචනා කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ අධ්‍යක්ෂණය යටතේ එළි දැකීමට …
Read More
රුසියාවේ yalta Eurasian bridge අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය වශවයෙන් අරුණ ජයවර්ධන අධයක්ෂණය කළ, ඉන්රජිත් සිල්වා නිෂ්පාදනය කෙරූ මාරියාසිංහල චිත්‍රපටය පසු ගියදා සම්මනයට පාත්‍ර විය. සම්මාන උළලේතරඟකාරී අංශයේ අවසන් …
Read More
පොන්නියින් සෙල්වන් චිත්‍රපටිය බලන්න කලින් පොත ගැන වගේම ඉතිහාස කතාව ගැන දැනගන්න ගොඩක් දේ තියනව. ඒ ගැනයි මේ පෝස්ට් එක : (මෙතන නවල් එකේ කතාවට අදාල දේවල් වලින් 1% ක් …
Read More
ඩොනල්ඩ් ද ඩොප්-Donald the DOP“උඹට මේකට කරගහන්ට පුළුවන් ද? කලංසූරිය (අමරසිරි කලංසූරිය) මිත්රරත්නගෙන් (මිත්‍රරත්න හේරත්) ඇහුවා. පියල් (පියල් බී. හේරත්) විද්‍යොදයේ හිටියේ. අය්යා කැමතිය කියලා පතීට කියන්න කිව්වා. ඩොනල්ඩ් (ඩොනල්ඩ් …
Read More
ආසියා පැසිපික් කලාපයේ ප්‍රමුඛතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන ආසියා පැසිපික් සිනමා සම්මාන උළෙලේ දී සංස්කෘතික විවිධත්වය සහ සුරැකිමෙහිලා උපරිම කලාත්මක දායකත්වය දක්වන විශිෂ්ඨතම සිනමා නිර්මාණයට යුනෙස්කෝ සංවිධනයෙන් පිරිනැමෙන සම්මානය …
Read More
හෙළ සිනමාවේ විකට රජු ලෙස හඳුන්වනු ලැබූ ඔහු උපන්නේ 1938 පෙබරවාරි 6 වෙනිදා. හල්පේ ලියනගේ අතුකෝරල මොරිස් ජෝසෆ් රණබාහු නමින් මොරටුවේ උපන්නද, පසු කලකදී සිනමාවේ රාජාභිෂේකය ලැබුවේ ෆ්‍රෙඩී සිල්වා නමින්. …
Read More
“මාරියා” සිනමා රසිකත්වය යළි ඇහැරවන්නට සමත් වූ නාමයක් බවට පත් වුණේ එහි නිල පෝස්ටර් එක සමාජ මාධ්‍යට එක් කිරීමත් සමඟයි.සිනමාවට ආදරය කරන බොහෝ දෙනා මොකක් ද මේ මාරියා කියන්නේ? කවුද …
Read More
අපි සංසාරගත බැඳීම් ගැන වැඩියෙන්ම සංවේදී වුනේ යශෝධරාවන්ගේ චරිතය නිසා. ඒ නිසා අපි යශෝධරාවන්ට දීපු ගෞරවය මොන වගේ එකක්ද කියලා වචන වලින් කියන්න හරිම අපහසුයි. බොහෝ දෙනා වැල නොකැඩි යශෝධරා …
Read More
පසුගිය 3 වනදා ඉරිදා සිත FM නාලිකාවේ ‘සිනේ සිත’ වැඩසටහනට එක්වූ PEO TV ප්‍රධාන විධායක නිලධාරි අජන්ත සෙනෙවිරත්නයන් හෙළවුඩ් POPCORN වෙබ් අඩවිය සහ අපේ කාර්යය ගැන පුර්ණ දැනුවත් කිරීමක යෙදුනා. …
Read More