Helawood
චන්ද්‍රන් රත්නම්ගෙන් ශ්‍රී ලංකා සිනමාවට තවත් දැවැන්ත සිනමාපටයක්!
දෙස් – විදෙස් තාක්ෂණික ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන්, ප්‍රවීණ ලාංකීය සිනමාකරුවෙකු වන චන්ද්‍රන් රත්නම්ගේ අලුත්ම සිනමාපටයක් මේ දිනවල රූපගත කිරීම් සිදු වනවා. ලොව නවීනතම තාක්ෂණය භාවිතයෙන් රූගත කළ මේ සිනමාපටය, මෙරට …
Read More
“සිහින ලොවක් දුටුවා මතකයි”
ඒ මතක අලුත් කරගන්න ජුනි 27 “Rhythm of the Guitar” එනවා ශ්‍රී ලාංකික සංගීත ඉතිහාසය තුළ නොමැකෙන නමක් ලෙස ක්ලැරන්ස් විජේවර්ධන හඳුන්වා දීමට පුළුවන. ඔහුගේ සංගීතමය ගමන්මග තුළ ඔහුගේ ජීවිත …
Read More
Whispered Echoes ඔයා බලන්නම ඕනි short film එකක්
ඇහෙනවද ? ඔයාට…. දැන් මට මහන්සියි… මට මේක කරන්න පුළුවන්ද…? මට බයයි… මට පාළුයි… මං කවදද මං ආස ජීවිතේ ගත කරන්නේ… මට මේ රස්සාව ඇතිවෙලා… එයාලා මට හිනාවෙයි… මාව කවුරුත් …
Read More
Tribute to Cyril Wickramage
සිරිල් වික්‍රමගේ උපත 1932 ජනවාරි 26 ශ්‍රී ලංකා සිනමාව, නාට්‍ය හා රූපවාහිනියේ නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගායකයෙකි. වික්‍රමගේ ප්‍රධාන වශයෙන් කලාත්මක සිංහල චිත්‍රපටවල සහභාගී වීම සඳහා ප්‍රසිද්ධය. වේදිකාව, සිනමාව සහ …
Read More
මොකක්ද මේ බහුචිතවාදියා කියන්නේ?
බහුචිතවාදියා(The Undecided) ධාවන කාලය: පැය 1. මිනිත්තු 30 | වර්ණ/වෘතාන්ත බහුචිතවාදියා(The Undecided) සිංහල භාෂාවෙන් ‘බහු’ යනු බොහෝ යන අරුත ද ‘චිත’ යන්නෙන් සිතුවිලි ද අදහස් වේ. ‘බහුචිතවාදියා ’ යන්නෙන් සරලව …
Read More
සමස්ථ ආදායම ලක්ෂ 2500 යි
“අවුරුදු 20 දී වැඩ පටන්ගන්නකොට, අපේ වැඩක් මේ වගේ දුරක් එයි කියලා අදහසක් හිතේ අහලකවත් තිබුණේ නෑ. රිදී තිරයෙන් හැමෝටම රසවිඳින්න ‘ගජමෑන්’ ගේන්න ඕන කියන හීනයයි අපිට තිබුණේ. ආදරණීය ඔබ …
Read More
වෙන් වී ගියත් ලෝ නියාවෙන්, ආකාස තලයේ ඔවුහු සරන්නෝ දෙවි දේවතාවුන් විලාසෙන්
සිංහල සිනමාවේ කිවිඳිය දිවි සිනමාවෙන් නික්ම යන්නීය ……………………… සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් ගෞරවාදරයට පත්වන ශ්‍රී ලාංකේය සිනමාවේ ජේෂ්ඨතම සිනමා නිර්මාණවේදිනිය වන ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණිය අද දින සිය ජීවන ගීතය …
Read More
“දුස්රා” කල්කටාවේ
බටහිර බෙංගාල රජයේ තොරතුරු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද 28 කල්කටා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, 2022 දෙසැම්බර් 15 – 22 දක්වා කල්කටා හිදී පැවැත්වීමට නියමිතය. මෙම සම්මාන උළෙලට …
Read More
ශ්‍රී ලාංකේය කෙටි චිත්‍රපට 2ක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක….
අනෝමා රාජකරුණා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Forward Drive’ සහ ‘The Outcast’ ශ්‍රී ලාංකේය කෙටි චිත්‍රපට දෙකක් 6 වැනි Hanoi ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා තෝරා ගැනේ. (HANIFF VI) උළෙල 2022 නොවැම්බර් …
Read More