
“රූකඩ පැංචි” නැවත වරක් රිදී තිරයට
වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ සොහොයුරන්ගේ නවතම සිනමා නිර්මාණය වන රූකඩ පැංචි පසුගිය වසරේ සැප්තැම්බර් 24 වනදා සිට තිරගත වීම ආරම්භ වුණා. කෙසේ වෙතත් පවතින කොරෝනා වසංගතය නිසා සිනමා ශාලා …
Read Moreවින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ සොහොයුරන්ගේ නවතම සිනමා නිර්මාණය වන රූකඩ පැංචි පසුගිය වසරේ සැප්තැම්බර් 24 වනදා සිට තිරගත වීම ආරම්භ වුණා. කෙසේ වෙතත් පවතින කොරෝනා වසංගතය නිසා සිනමා ශාලා …
Read Moreනැසීගිය සිනමා නළු එල්. එම්. පෙරේරාගේ වැඩිමල් පුතු ජනප්‍රිය ටෙලි සිනමා රංගන ශිල්පී චතුර පෙරේරා අධ්‍යක්ෂණය කළ හතර වරන් සිනමපටය මෙම මස 29 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමාශාලාවන්හි …
Read MoreDrishyam 2 කියන්නේ මලයාලම් සිනමාවට අලුතින්ම එකතු වූ චිත්‍රපටයයි. මෙය Jeetha Josephගේ අධ්‍යක්ෂණයක් හා තිර රචනයක් ද වනවා. නිෂ්පාදන දායකත්වය Antony Perumbavoor විසිනි. මෙම Drishyam 2 චිත්‍රපටය 2013 Drishyam චිත්‍රපටයෙහි …
Read More83 කියන්නේ ඉන්දියානු චිත්‍රපට අතර තරමක් විශේෂ චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එයට හේතුව වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පදනම් කරගෙන නිපදවීමයි. ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන බොහෝ රසිකයන් හට මෙය ඉතාම රසවත් චිත්‍රපටයක් …
Read Moreආලේ කොරෝනා සුව නොවන ආදරයක් නම් තේමාවෙන් කොරෝනා වසංගතය පසුබිම් කොට නිමවූ සිනමා නිර්මාණය ජනවාරි 07 වැනිදා සිට තිරගතවීම ආරම්භ වුණා. යු .ඒ පල්ලියගුරු තිර රචනා කර නිෂ්පාදනය කළ ආලේ …
Read Moreආචාර්ය සෝමරත්න දිසානායකගේ සුනාමි චිත්‍රපටය නැවතත් සිනමා ශාලා වෙත ගෙන ඒමට එහි නිෂ්පාදකයන් සූදානම් වනවා. පසුගිය වසංගත සමයට පෙර සුනාමි චිත්‍රපටය දිවයින පුරා සාර්ථකව තිරගත වෙමින් තිබූ නමුත් රට වසා …
Read Moreකල්පන හා වින්දන අරියවංශ සොයුරන්ගේ රූකඩ පැංචි චිත්‍රපටය EAP මණ්ඩලයේ සිනමා ශාලාවල දැන් තිරගත වනවා. හඳුන්වා දෙන ළමා නිළි කුෂේන්යා ෆොන්සේකා සමඟින් ප්‍රධාන චරිතය ජැක්සන් ඇන්තනි විසින් මවනවා.
Read Moreමෙතෙක් ලාංකේය ප්‍රේක්ෂකයා දැක නොතිබූ අලුත්ම චිත්‍රපට පෙළක් ප්‍රදර්ශනය කිරීමට Scope සිනමාස් ආයතනය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව සරසවිය පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහය ඇතිව Scope – සරසවිය සිනමා සොම්නස උළෙල සංවිධානය …
Read Moreකුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ සූස්ති චිත්‍රපටය අද (17) සිට CEL මණ්ඩලයේ සිනමාශාලාවල ප්‍රදර්ශනය වනවා. කලණ ගුණසේකර සමඟින් සමනලි ෆොන්සේකා මෙයට රංගන දායකත්වය ලබා දෙනවා.
Read More