අවුරුදු සියය පැන්න අපේ පැරැණිතම සිනමා ව්‍යාපාරය

සරසවිය – මැයි 2, 2019අරුණ ගුණරත්න හිතුවක්කාර ගැටවරයෙකු වූ හෑන්ස් වැන් ද මේයර් ඇම්ස්ටර්ඩෑම් නගරයෙන් ඕලන්ද වෙළෙඳ නැවකට ගොඩ වනුයේ නාවිකයකු හැටියටය. ඔහුගේ නෞකාව මුහුද මැද දී අනතුරකට පත් වෙයි. …

Read More

ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සුනාමි’ විශේෂ දර්ශනය දා.. (Photos)

ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරන ලද ‘සුනාමි’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා පැවැත්වුණා. ඒ වැල්ලවත්ත සැවෝයි 3D සිනමාහලේදී. ක්ෂේත්‍රයේ පිරිස් මෙන්ම මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් මෙදින විශේෂ දර්ශනය සඳහා එක් වී සිටියා. …

Read More

මහා ගාන්ධර්ව සිනමා සප්තකය නොවැම්බර් 1 සිට

පණ්ඩිත් අමරදේවයන්ගේ 3 වන ගුණ සමරුව නිමිති කොට ගෙන පවත්වන ‘මහානර්ඝ ගාන්ධර්ව ගුණ සමරු සිනමා සප්තකය’ සිනමා උළෙල නොවැම්බර් 1 සිට 3 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ ජාතික චිත්‍රපට සංස්ථා …

Read More

2020 එන ප්‍රසන්නගේ ‘ගාඩි’ කතාව හෙළිවෙයි

ගෞතම් භාස්කරන් news18.com වෙබ් අඩවියට ඔක්තෝබර් 11 දින ලියන ලද විචාරයක සංක්‍ෂිප්ත පරිවර්තනයක්. පරිවර්තනය – උදාර විකුම් ගාඩි :අනන්‍යතා අර්බුදය යටින් දිවෙන ආදර කතාව. ප්‍රවීණ සිනමාකරු ප්‍රසන්න විතානගේ නවතම චිත්‍රපටය …

Read More

යුරෝපා සිනමා උළෙල හෙට (18) සිට

මෙරට යුරෝපා සංගම් කාර්යාලය මගින් සංවිධානය කරන යුරෝපා සිනමා උළෙල හෙට සිට ආරම්භ වනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. 18 සිට ලබන 21 දක්වා සිනමා උළෙල පැවැත්වීමට නියමිතයි. එම …

Read More

ජැකී චෑන් සවුදියේදී ශාරුක් සමඟ එක්වෙයි. විල් ස්මිත් එන්න බැහැ කියයි.

ශාරුක් ඛාන් ගේ ෆේස්බුක් ගිණුමෙන් ඡායාරූපයක් එලියට ආවේ හිටිඅඩියේමය. ආකර්ශණීය ඡායාරූපයක් වන එහි ශාරුක්, ජැකී චෑන්, මෙන්ම වෑන් ඩෑම් පෙනී සිටියා. ඇත්තෙන්ම එම ඡායාරූපය දුලබ එකක්. ශාරුක් මේ ඡායාරූපය ගනු …

Read More

ප්‍රසන්නගේ ‘ගාඩි’ 2020 දී. අලුත්ම චිත්‍රපටයේ නිෂ්පාදනයත් ආරම්භ වෙයි. (ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක්)

ගාඩි චිත්‍රපටයේ ලෝක මංගල දැක්මට සමගාමීව variety.com ජාත්‍යන්තර සිනමා වෙබ් අඩවිය ලාංකේය සිනමාකරු ප්‍රසන්න විතානගේ සමඟ කළ කෙටි කතාබහේ සංක්‍ෂිප්ත අනුවර්තනය. සාකච්ඡාව නමන් රාමචන්ද්‍රන් විසින්. ශ්‍රී ලාංකික ස්වාධීන සිනමාකරු ප්‍රසන්න …

Read More

Joker රජ ගමනේ

Hangover, War Dogs වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Todd Phillips ගේ නවතම චිත්‍රපටය වන Joker චිත්‍රපටය මේ වන විට ලොව වටා සහ දිවයින පුරා සිනමාශාලා වල අතිසාර්ථක ලෙස තිරගත වේ. ඇමරිකාව …

Read More

‘සුනාමි’ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වුණු දා (Photos)

ආචාර්ය සෝමරත්න දිසානායක ගේ නවතම නිර්මාණය වන ‘සුනාමි’ හි ප්‍රචාරක පටය සහ ගීත පසුගියදා එළිදැක්වුණා. ඒ වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාවේදී. ආරාධිතයින් විශාල සංඛ්‍යාවකගේ ප්‍රධානත්වයෙන් ඒවා එළිදැක්වුණා. සුනාමි චිත්‍රපටය දැවැන්ත නිෂ්පාදනයක් වන …

Read More

හුස්ම’ චිත්‍රපටයේ මංගල දැක්ම දා (Photos)

සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ ‘හුස්ම’ චිත්‍රපටය පසුගිය දා කලම්බු සිටි සෙන්ටර් හි Scope සිනමා සංකීර්ණයේදී පැවැත්වුණා. ඒ විශාල ආරාධිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන්. සුදේශ් තමන් පවත්වාගෙන ආ සිනමා ගමන් මඟ සම්පූර්ණයෙන්ම …

Read More