සමස්ථ ආදායම ලක්ෂ 2500 යි

“අවුරුදු 20 දී වැඩ පටන්ගන්නකොට, අපේ වැඩක් මේ වගේ දුරක් එයි කියලා අදහසක් හිතේ අහලකවත් තිබුණේ නෑ.

රිදී තිරයෙන් හැමෝටම රසවිඳින්න ‘ගජමෑන්’ ගේන්න ඕන කියන හීනයයි අපිට තිබුණේ. ආදරණීය ඔබ ඒ හීනය සැබෑ කරලා අපිට සහ අපේ සිනමාවට අලුත් හීන සහ බලාපොරොත්තු ගෙනත් දුන්නා.

ශ්‍රී ලාංකේය සිනමාවේ සියලුම ආදායම් වාර්තා බිඳ හෙළමින් ‘ගජමෑන් 3D’ අතිසාර්ථකව තිරගත වෙනවා.ලංකාවේ මෙන්ම ලෝකය පුරා වෙසෙන ඔබ සියලුදෙනා දක්වන මේ ආදරයට බොහොම ස්තූතියි! “

“ගජමෑන්” චිත්‍රපටයේ අධ්‍යක්ෂක චානක පෙරේරාගේ facebook සටහනයි ඉහතින් දැක්වෙන්නේ.

පෙබරවාරි 19 වන දින විකාශණය වීමට නියමිත හෙළවුඩ් සතියේ සිනමාවේ cinema talkies හරහා ඔහු “ගජමෑන්” ගැන තවත් අපුරු තොරතුරු හෙළවුඩ් අප සමග බෙදා ගත්තා.

පහතින් ඇත්තේ එම වැඩසටහනේ පුර්ව ප්‍රචාරක පටයයි.

https://www.facebook.com/charanatvofficial/videos/702811441486507

Leave a Reply

Your email address will not be published. Required fields are marked *