Oscars හොඳම සහය නළුවා බ්‍රැඩ් පිට්

කුවින්ටන් ටැරන්ටිනෝ ගේ Once upon a time in Hollywood චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් බ්‍රැඩ් පිට් හොඳම සහය නළුවා සම්මානය දිනා ගත්තා. අවසන් වරට බ්‍රැඩ් පිට් ඔස්කාර් සම්මානයක් දිනා ගත්තේ 2014 වසරේදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *