U Turn රූ ගත කරද්දී වෙච්ච අනතුරක්

මහරාජා එන්ටටෙන්මන්ට්ස් නිෂ්පාදනය කරන චන්න දේශප්‍රිය ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන U Turn 2019 වර්ෂයේ මුල සාර්ථකව රූ ගත කෙරුණා. සිරස නාලිකාවේ නිවේදිකා චානු දිසානායක තමන්ගේ කුළුඳුල් සිනමා රංගනයේ යෙදෙන්නෙත් U Turn තුලින්. ඇය නිරූපණය කරන්නේ මාධ්‍යවේදිනියක වන රවීනා ගේ චරිතයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *