ඉරාන මාසික සිනමා දැක්ම හෙට (20)

දෙසැම්බර් මාසයට අදාල ඉරාන සිනමා දැක්ම හෙට (20) පැවැත්වෙනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී.

පනාබර්කොදා රෙසේ අධ්‍යක්ෂණය කරන ලද ‘Sparrow’s Spring’ චිත්‍රපටයයි හෙට ප්‍රදර්ශනය වෙන්නේ. මෙය සංවිධානය කරන්නේ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සමඟින් ජාතික චිත්‍රපට සංස්ථාව.

ඇතුල්වීම නොමිලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *