‘දැකලා පුරුදු කෙනෙක්’ සංවාදයක් හෙට (14)

මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ ‘දැකලා පුරුදු කෙනෙක්’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් සහ සංවාදයක් හෙට (14) පැවැත්වෙනවා. ඒ කොළඹ 7 විජේරාම මාවතේ ටවර් හෝල් රඟහල පදනම පරිශ්‍රයේදී. දහවල් 1 සිට මෙය ආරම්භ වනවා.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඇතුලු ශිල්පීන් මෙම අවස්ථාවට එක්වනවා.

ඇතුල්වීම නොමිලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *