අනෝමා ජනාදරී ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම.. අද(24) ‘මේ මගේ සඳයි’

අද (24) තිරගත කරන්නේ අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘මේ මගේ සඳයි’ චිත්‍රපටයයි.

එමෙන්ම හෙට දින ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.

සියලුම චිත්‍රපට සවස 5.00 ට තරංගනී සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය වීම ඇරඹෙනවා.

ඇතුල්වීම නොමිලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *