(Video)

සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන ලද ‘හුස්ම’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වුනා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා ‘තරංගනී’ සිනමාශාලාවේදී. එදින මාධ්‍ය දැක්ම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.

චිත්‍රපටයේ චරිත නිරූපණය කරන්නේ දසුන් පතිරණ , ඉසුරු ලොකුහෙට්ටිආරච්චි , පුබුදු චතුරංග සමඟින් චමත්කා ලක්මිණි. ‘හුස්ම’ සුදේශ් වසන්ත පීරිස් ගේ වෙනස්ම සිනමා නිර්මාණයක්.

‘හුස්ම’ සැප්තැම්බර් 20 සිට දිවයින පුරා සිනමාශාලා වල ප්‍රදර්ශනය වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *