සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන ලද ‘හුස්ම’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වුනා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා ‘තරංගනී’ සිනමාශාලාවේදී. එදින මාධ්‍ය දැක්ම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.

චිත්‍රපටයේ චරිත නිරූපණය කරන්නේ දසුන් පතිරණ , ඉසුරු ලොකුහෙට්ටිආරච්චි , පුබුදු චතුරංග සමඟින් චමත්කා ලක්මිණි. ‘හුස්ම’ සුදේශ් වසන්ත පීරිස් ගේ වෙනස්ම සිනමා නිර්මාණයක්.

ළඟදීම හුස්ම තිරයට පැමිණීමට නියමිතයි.

ප්‍රවීණයන් හුස්ම ගැන කියපු දේ පහත වීඩියෝවෙන්..

මතක ඇතුව අපිව Subscribe කරලා Bell icon එක click කරන්න. Facebook page එකටත් Like කරන්න.

Facebook – https://www.facebook.com/helawoodpopc…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *