(හෙළවුඩ් POPCORN Exclusive)

වසෙන් විසෙන් නැසෙන ගොවිතැන සහ ගොවියා ගැන ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ දර්ශන රුවන් දිසානායක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. රසායන යොදා කරන ගොවිතැන සහ එහි බරපතල ආදීනව ගැන අදහසක් ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමේ වෑයමක් ලෙස මෙය හැඳින්විය හැකි බව දර්ශන පවසනවා.

ජගත් චමිල, හිමාලි සයුරංගි,සූර්යා දයාරුවන් චරිත මවන මෙම චිත්‍රපටය ‘ගොවි තාත්තා’. මේ ඔහු හෙළවුඩ් POPCORN Exclusive සමඟ අදහස් බෙදා ගත් අයුරු.

මතක ඇතුව අපිව Subscribe කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *