17 වෙනිදාට ඇවිත් බලන්න

කසුන් මහේන්ද්‍ර හීනටිගල අධ්‍යක්ෂණය කරන ලද කෙටි චිත්‍රපටයක් වන ’31st Night’ ජූනි මස 17 වනදා සඳුදා ප්‍රථම වරට ප්‍රදර්ශනය කරනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී සවස 6.30 ටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *