ප්‍රථම වරට VUE Harrow Cinema සංකීර්ණයේ ප්‍රදර්ශණය වන ශ්‍රී ලාංකීය හෙළවුඩ් චිත්‍රපටය,

කෝවිඩ් නිසා යුරෝපයේ සිනමාශාලා මාස ගණනාවක් වැසී තිබුනා. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අවසන් වරට සිංහල චිත්‍රපටයක් සිනමා ශාලාවක නරඹා තිබුනේ 2019 දී. එන්නත්කරණයත් සමග යුරෝපයේ සිනමා ශාලා මැයි මාසයේ සිට 50% …

Read More