
ශ්‍රී ලංකික කලාවට සිනමාව අඳුන්වලා දෙන්නෙ 1901 දි විතර ඉංග්‍රීසීන් විසිනි
ලංකාවේ පළවෙනි චිත්‍රපටි හෝල් එක හැදෙන්නෙ 1903 විතර. ශ්‍රී ලංකාවේ පළවෙනි සිංහල චිත්‍රපටිය වෙන කඩවුනු පොරොන්දුව තිරගත වෙන්නෙ ලංකාවට නිදහස ලැබෙන්නත් කලින්, 1947 දී. ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය බිහිවෙන්නෙ 1962. …
Read More