“One Blood” කෙටි චිත්‍රපටිය Lift-Off Sessions February 2021 කෙටි චිත්‍රපටි උළෙලට

චතුර විමර්ශ ප්‍රනාන්දු නිර්මාණය කළ ” One Blood” කෙටි චිත්‍රපටිය Lift-Off Sessions February 2021 කෙටි චිත්‍රපටි උළෙල නියෝජනය කිරම සදහා තේරී පත් වී තිබෙනවා. ඒ අනුව එම කෙටි චිත්‍රපට උලෙළ …

Read More