උදයකාන්ත වර්ණසූරිය 25වන සිනමා නිර්මාණය “ගිනිමල් පොකුරු” රූගත කිරීම් ඇරඹෙයි….

සම්මානනීය සිනමාපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ 25වන සිනමා නිර්මාණය “ගිනිමල් පොකුරු” . මෙහි කතාව, තිර රචනය,අධ්‍යක්ෂණය,සහ නිෂ්පාදනය උදයකාන්ත වර්ණසූරියගෙනි. මෙහි රූප ගත කිරීම් අප්‍රේල් මස 22වනදා සිට ඇරඹෙයි. “ගිනිමල් පොකුරු” …

Read More