
අද රෑ 7 ට ‘සිනේ සිතින්’ හෙළවුඩ් POPCORN අපේ සිනමා කතාව ගැන
හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාව පිළිබද දොඩමළු වෙන්නට සිත FM රේඩියෝ නාලිකාවේ සිනෙ සිත හා අද එක්වන්නේ අජන්ත සෙනෙවිරත්නයන්ය. වෘත්තියෙන් ඉන්ජිනේරුවකු වන අජන්ත සෙනෙවිරත්නයන් කෙටිකතා කරුවෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, ගී …
Read More