බොලිවුඩයෙන් හොලිවුඩයට ගිය ලංකාවේ ජැකලින්

ශ්‍රී ලාංකික නිරූපිකාවක හා නිළියක වන ජැකලින් ෆර්නැන්ඩස් බොලිවුඩ් සිනමාව ජයගත්තේ 2009දී. නිරූපණ කොන්ත්‍රාත්තුවක් මත මුම්බායි වෙත පැමිණි ඇයට සුජෝයි ගොෂ් විසින් අධ්‍යක්ෂණය කරන ලද බොලිවුඩ් චිත්‍රපටයක් වන ඇලඩින් චිත්‍රපටයේ …

Read More

කොලිවුඩ් නළු සිලම්බරසන්ගෙන් ප්‍රජා සත්කාරයක්

දක්ෂ කොලිවුඩ් රංගන ශිල්පිනියකු වන සිලම්බරසන් චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංගමය වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ කටයුත්තක් වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් ව තිබෙනවා. ඒ සඳහා වෙනස් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇති අතර කිසිදු මුදල් …

Read More

හුස්ම කියන්නේ ජිවිතේ මැජික් එක – අනෝජා වීරසිංහ 

“Breathe with Anoja” පියවරෙන් පියවර මේ තියෙන්නේ ජීවිතය ගැන – මගේ වෑයම සුබවාදීව ජීවිතය දිනන්න පුරුදු කරන එක. නම ඇසු පමණින් රුව දුටු පමණින් ඔබ දන්නා චරිතයක්. කාලාන්තරයක් තිස්සේ නිහඩ වූ …

Read More

හෙළවුඩ් තාරකාවලෝකන

රූප වංශයේ රොමාන්තිකයා – විජය කුමාරණතුංග අපේ සිංහල සිනමාවේ සදාතනික සිහින කුමරුන් සොයද්දී , ඒ තැනට නම් ගොඩක් යෝජනා වෙන්නේ නෑ. ඒ සිහින කුමරා විජය කුමාරතුංග නම් සිනමාවේ රොමාන්තිකයා. 1945 …

Read More

කළන ගුණසේකර..

” ජිවිතේ කියන්නෙ ජීවිතේ. එක කිසි දේකට සමාන කරන්නවත් අර්ථ දක්වන්නවත් බෑ” මම අද කතා කරන්න යන්නෙ නළු වරණයක් ගැන .නුඹත් මමත් පුද්ගලිකව ආදරය කරන නළුවෙක් ගැන. සමහර විට නුඹ …

Read More

2021 – ජනවාරි මස-ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජන සාරාංශය

2021 වසරේ ආරම්භක මාසයේ ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීමට සමත්වූ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට සංඛ්‍යාව 03 කට සීමා විය. ඒ අනුව ගෲප් කපිතාන් ක්‍රිෂාන්ත මනම්පේරිගෙ කුලුඳුල් නිර්මාණය වූ “හිතුමතේ …

Read More

පතී සිනමාවට නැගු “අහස් ගව්ව”ට අදට වසර 47යි

තිරගත කළ දිනය – 1974 ජනවාරි 24 කතාව දෙබස් තිරරචනය හා අධ්‍යක්ෂණය – ධර්මසේන පතිරාජ නිෂ්පාදනය – මිත්‍රරත්න හේරත් කැමරාව – ඩොනල්ඩ් කරුණාරත්න සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුනි කලා අධ්‍යක්ෂණය – …

Read More

ජනවාරි 26 වැනිදා සිට ලොව පුරා තිරගත කෙරෙන Drishyam 2

Drishyam 2  කියන්නේ මලයාලම් සිනමාවට අලුතින්ම එකතු වූ චිත්‍රපටයයි.  මෙය Jeetha Josephගේ අධ්‍යක්ෂණයක් හා තිර රචනයක් ද වනවා. නිෂ්පාදන දායකත්වය Antony Perumbavoor විසිනි. මෙම Drishyam 2  චිත්‍රපටය 2013 Drishyam චිත්‍රපටයෙහි …

Read More

ජනවාරි 22 සිට  රන්වීර් – දීපිකා රඟන ‘83’

83 කියන්නේ ඉන්දියානු චිත්‍රපට අතර තරමක් විශේෂ චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එයට හේතුව වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පදනම් කරගෙන නිපදවීමයි. ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන බොහෝ රසිකයන් හට මෙය ඉතාම රසවත් චිත්‍රපටයක් …

Read More

බොලිවුඩයේ සුන්දරත්වය හෙළවුඩයට ගෙන එන “ආදරණීය ප්‍රාර්ථනා”

සිනමාව දිහා සුබවාදී සිතුවිල්ලෙන් බලන, සිය කුළුදුල් නිර්මාණය සමඟ පෙරට එන්න මග බලා සිටින නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක් ගැනයි මේ කතාව. මේ සිනමා නිර්මාණය “ආදරණීය ප්‍රාර්ථනා” මේ නිර්මාණයේ නැවුම් බව මේ වෙද්දී …

Read More