
අදට දේශීය සිනමාවට 74යි – ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 49යි
සිංහල සිනමාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වන ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය තිරගත කර අද (21) ට වසර 74ක් සපිරෙනවා. මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වා ඇත්තේ 1947 ජනවාරි 21දා කොළඹ කිංස්ලි සිනමා ශාලාවේ …
Read More