“උතුරු සුළඟ” තිරගත වීම කල්යයි
ජනප්‍රිය ටෙලි වෘතාන්ත අධ්යක්ෂවරයකු වන චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිනමාපටය “උතුරු සුළඟ” තිරගත වීම කල් දමා තිබෙනවා. අධ්යක්ෂ චාමර ජනරාජ් පවසන්නේ තිරගත කිරීමේ දින පිළිබඳව ඇතිවූ දෝෂයක් හේතුවෙන් …
Read More
ජනප්‍රිය ටෙලි වෘතාන්ත අධ්යක්ෂවරයකු වන චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිනමාපටය “උතුරු සුළඟ” තිරගත වීම කල් දමා තිබෙනවා. අධ්යක්ෂ චාමර ජනරාජ් පවසන්නේ තිරගත කිරීමේ දින පිළිබඳව ඇතිවූ දෝෂයක් හේතුවෙන් …
Read More
අසම රන්දිල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන “COLOMBO” සිංහල චිත්‍රපටය මේ මස 18 සිට තිරගත වීමට නියමිතයි. මෙහි ධර්මප්‍රිය ඩයස් , කුමාර තිරිමාදුර , …
Read More
එළෙඹෙන මැයි මස 06 වෙනිදා සිට 10 වෙනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වීමට නියමිත 04 වෙනි නේපාල අන්තර්ජාතික සිනමා උළෙල (Nepal International Film Festival) නියෝජනය කිරීමට ක්‍රිස්ට් ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය …
Read More
චතුර විමර්ශ ප්‍රනාන්දු නිර්මාණය කළ ” One Blood” කෙටි චිත්‍රපටිය Lift-Off Sessions February 2021 කෙටි චිත්‍රපටි උළෙල නියෝජනය කිරම සදහා තේරී පත් වී තිබෙනවා. ඒ අනුව එම කෙටි චිත්‍රපට උලෙළ …
Read More
අයාල්, බටහිර අහස, පියවි වැනි ජනප්‍රිය ටෙලි වෘතාන්ත අධ්‍යක්ෂණය කළ චාමර ජනරාජ් පීරිස්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “උතුරු සුළඟ” එළඹෙන මාර්තු 5 වැනිදා සිට ප්‍රදර්ශන වීමට නියමිතයි. දශක තුනක කුරිරු …
Read More
සිනෙමා Talkies – හෙළවුඩ් සතියේ සිනමාව
Read More
ශ්‍රී ලාංකේය සිනමා ලෝලීන්ගෙන් පවා විශාල ප්‍රතිචාරයක් ලැබුණු, ආශ්වාදනීය, සම්මානලාභී මලයාලම් සිනමාපටයක් තමයි 2019 වර්ෂයේදී තිරගත වුණු ඇන්ඩ්රෝයිඩ් කුන්ජප්පන් වර්ෂන් 5.25 (Android Kunjappan – Version 5.25) කියන්නේ. මේ මලයාලම් අනුවාදයේ …
Read More
වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂිකාවක සහ ජාත්‍යන්තර සිනමා උළෙල සංවිධායිකාවක ලෙස ප්‍රචලිත අනෝමා රාජකරුණා මේ මස 10 වෙනිදා ඉන්දියාවේදී ආරම්භ වන 25 වෙනි කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ (International Film Festival of Kerala) …
Read More
යොවුන් රංගන ශිල්පී හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ “සෙකන්ඩ් ෂෝ” (Second Show) නම් වූ කොලිවුඩ් සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතු අවසන්ව, එය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් වූ මූලික කටයුතු මේවන …
Read More
“අපට සැදුණු අපේ ලෝකය” මේ මස 14 වැනිදා සිට තිරගතවේ. සුනිල් ටී. ප්‍රනාන්දු මහතාගේ ගේ 72 වැනි චිත්‍රපටය වන මෙය අධ්‍යක්ෂණය කරන්නේ ජනප්‍රිය සිනමාකරු ලාල් ප්‍රියදේව මහතායි . මගේ යාළු …
Read More