
2022 දී ඉගිළෙන මාළුවෝ නැවතත්…..
2022 වසර ආරම්භ වෙද්දීම ඉඟිලෙන මාළුවෝ සිනමාපටය තිරගත වීමට සුදානම් වන පුවතක් දැන ගන්නට ලැබුණා. 2011 වසරේ පටන් ආන්දෝලනාත්මක සිනමාපටයක් වන ඉඟිලෙන මාළුවෝ සිනමාපටය මේ වසරේ මුල් කාර්තුවේ තිරගත කිරීමටයි …
Read More2022 වසර ආරම්භ වෙද්දීම ඉඟිලෙන මාළුවෝ සිනමාපටය තිරගත වීමට සුදානම් වන පුවතක් දැන ගන්නට ලැබුණා. 2011 වසරේ පටන් ආන්දෝලනාත්මක සිනමාපටයක් වන ඉඟිලෙන මාළුවෝ සිනමාපටය මේ වසරේ මුල් කාර්තුවේ තිරගත කිරීමටයි …
Read Moreකොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉගෙනීම ලැබූ 16 හැවිරිදි ශිෂ්‍යයෙක් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ද ගිනි වළලු අතරින් පැනීමෙන් ද පාසල් සිසුන් අතර ජනප්‍රියව සිටියේය. ඔහු ගිනි වළලු අතරින් පනින අවදානම් පිම්ම බැලීමට …
Read Moreදිරියේ නිකුත් වීමට නියමිත “Three-way Junction” (තුං මං හන්දිය / முச்சந்தி / മൂന്ന് കവല) සිනමාපටයේ, නවතම චරිත පෝස්ටරය ලෙස, එහි ප්‍රධාන චරිතය ලෙස රංගනයෙන් දායක වන අශාන් ඩයස් ගේ පෝස්ටරයක් …
Read Moreනිවාඩු පාඩුවේ බලන්න සුපිරිම සිනමා අත්දැකීමක් ඔබ ළඟටම. පියෝ ටීවී මේ උත්සව සමයේ ගෙන එන්නේ බොලිවුඩයේ සුපිරි ඛාන් වරයෙක්ගේ චිත්‍රපටයක්. ඒ සල්මන් ඛාන් රඟන ‘අන්තිම්’. මෑතකම තිරයට ආ දැවැන්තම හින්දි …
Read Moreකවුරුවත් දන්නේ නැහැ – බෙනට් රත්නායක අස්වැසුම, සුළඟ, ඉරහඳයට සහ නෙලා ලාංකීය සිනමාවට නිර්මාණය කළ සම්මානිත සිනමාවේදී බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමා නිර්මාණය “කවුරුවත් දන්නේ නෑ” (Nobody Knows) …
Read Moreෆෆ්ෆඩ් ජී දැන් පියෝ ටීවී වෙතින් කවදත් විවිධ සිනමා රස ඔබට තිලිණ කරන පියෝ ටීවී මෙවර ඔබට ගෙන එන්නේ වෙනමම සිනමා රසයක්. ඒ ‘ෆෆ්ෆඩ් ජී’ පන්ජාබ් චිත්‍රපටය. විවාහයක් ගැන …
Read MoreBreathing Memories” කෙටි චිත්‍රපටය, මෙය දෙමල, සිංහල සහ මුස්ලිම් ජාතික නිර්මාණකරුවන් එකට එක්ව නිර්මාණය කරන කෙටි චිත්‍රපට මාලාවක එක චිත්‍රපටයකි. අකලංක ප්‍රභාෂ්වර සහ රෂිකා අරුල්චෙල්වම් රංගනයෙන් දායක වන Breathing Memories …
Read Moreසංජීව පුෂ්ප කුමාරගේ අධ්‍යක්ෂණය කළ “ආසු” (Asu) චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගියදා කොළඹ සිටි සෙන්ටර් හි පිහිටි ස්කූප් සිනමාශාලාවේදී පැවැත්වුණා. ආසු චිත්‍රපටයේ චරිත මවන්නේ උදාරි වර්ණකුලසූරිය,දාරි වර්ණකුලසූරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා …
Read Moreලියනගේ බොනිෆස් වෝල්ටර් පෙරේරා, ඒ නාමය හෙළ තිරයේ අනන්ත රංග පෞරුෂයයි. 1945 ජූනි 5 වනදා කැළණියේ උපන් බොනිෆස් හෙළ තිරයේ දර්ශනය වූයේ රවීන්ද්‍ර රන්දෙණිය නමින්. තරුණ කල කඩවසම් ව්‍යාපාරිකයෙක් වූ …
Read More