ඔස්කාර් උළෙලේ කප්පාදුවක් – Road to Oscars 2
ඔස්කාර් උළෙල නැතිනම් ඇකඩමි සම්මාන උළෙල මේ මස 24 පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව තිබෙනවා. ඒ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි ශාලාවේදී. ඒ අනුව මෙවර 2019 දී පැවැත්වෙන්නේ 91 වැනි ඔස්කාර් උළෙලයි. …
Read More
ඔස්කාර් උළෙල නැතිනම් ඇකඩමි සම්මාන උළෙල මේ මස 24 පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව තිබෙනවා. ඒ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි ශාලාවේදී. ඒ අනුව මෙවර 2019 දී පැවැත්වෙන්නේ 91 වැනි ඔස්කාර් උළෙලයි. …
Read More
සමස්ථ සිංහල සිනමා ඉතිහාසයෙන් එහි ආ සුවිශිෂ්ටතම තනි රූපරාමුව කුමක්දැයි කිසිවෙකු මගෙන් විමසුවහොත් මවිසින් නිසැකවම තෝරාගනු ලබන්නේ ගාමිණී ෆොන්සේකාගේ පළමු සිනමා නිර්මාණයවූ ‘පරසතුමල්‘ හි මේ පියගැටපෙළෙහි දර්ශනයයි. ගම්පහ ප්‍රදේශයට තදින්ම …
Read More
තුන් දෙනෙක් කියන්නේ අපේ සිනමාවේ තුන් කට්ටුවකගේ වැඩක්. තුන් කට්ටුව තමයි ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දර. චිත්‍රපටයට ඉංග්‍රීසි නමකුත් තියෙනවා. ඒ HER, HIM THE OTHER. දෙමළ නම තමයි …
Read More
British Academy of Film and Television Arts හෙවත් BAFTA සම්මාන උළෙල ඊයේ (10) නිමා වූයේ උත්කර්ෂවත් අයුරින්. ඒ ලන්ඩන් නුවර රෝයල් ඇල්බට් ශාලාවේදී. 2019 වසර සඳහා සම්මාන උළෙල පැවැත්වුනේ 72 …
Read More
ලෝක ප්‍රකට බර්ලින් සිනමා උළෙලට මෙවර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ සහභාගිත්වය ලැබී තිබෙනවා. ඒ සංස්කරණ ශිල්පී සමන් ඇල්විටිගලගේ සහ කලා අධ්යක්ෂ බිමල් දුෂ්මන්තගේ ය. ලෝකයේ ප්රමුඛ පෙලේ සම්මාන උළෙලවල් අතර ප්‍රමුඛම …
Read More
දකුණු ඉන්දීය සිනමාව පුරුෂාධිපත්‍යයට යටත් වූවක්, එහි නිළියන් යනු වයින් කළ බෝනික්කයන් මෙන්ය. රසිකයාට අවශ්‍ය ගෘංගාරය, ප්‍රේමය වැනි රසයන් ඉස්මතු කිරීමට පමණයි භාවිතා වූයේ. වීර කාව්‍යවල එහි තත්ත්වය වෙනස් විය. …
Read More
පහුගිය දවසක FACEBOOK එකේ හරි අපූරු පින්තූර පෝස්ට් එකක් හුවමාරු වුනා. ඒකෙ හිටියේ හොලිවුඩ් සුපිරි තරුව ලියනාඩෝ ඩි කැප්රියෝ සමඟින් කේට් වින්ස්ලට්. දෙන්නා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ජේම්ස් කැමරන් …
Read More
‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ තේමා ගීතය’අනේ ඝනඳුර සොයා නොම යනු මැනේ’ මේ වන විට යූ ටියුබ් වෙත මුදාහැර තිබෙනවා. මෙම ගීතය ගායනය කරන්නේ උමාරියා සිංහවංශ සමඟින් නවරත්න ගමගේ. ගීතයේ සංගීත …
Read More
ලලිත් පන්නිපිටිය අධ්‍යක්ෂණය කළ ‘සංගිලි’ චිත්‍රපටය මේ දිනවල සාර්ථකව තිරගත වනවා. ඒ LFD මණ්ඩලයේ සිනමාහල්වල. නීතිඥ කීර්ති උඩවත්ත මෙහි නිෂ්පාදකවරයායි. දුලානි අනුරාධා , සාරංග දිසාසේකර , සනත් ගුණතිලක , වීණා …
Read More
අරුණ ගුණරත්න සරසවිය – 2019 පෙබරවාරි 07 සියල්ලම අද්භූත නිහැඬියාවකට එළැඹියේය. නිහඬ බව සමග මතුවූ අඳුර රූප රාමු රාශියක් මවනු ලැබීය. එම රූප පද්ධතිය හැඟිම් හා බුද්ධිය කළඹනසුළු එකක් විය. …
Read More