චිත්රාල් සෝමපාලගේ සංගීතයට හිමාෂ මනුප්රිය ගයන ‘දුර අහස’ ගීතය ඇතුළත් වුනේ නුවන් ජයතිලක අධ්යක්ෂණය කළ ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්රපටයටයි. ඉතා අලංකාර මේ ගීතයට මනරම් දර්ශන තල වල රූප එක්කොට රූප රචනය සකසා තිබෙනවා.
‘සුළඟ අප රැගෙන යාවි’ ස්කෝප් , මැජස්ටික් සිටී , රීගල් ඇතුලු MPI සහ LFD මණ්ඩලයේ සිනමා ශාලාවලද සීමිත කාලයකට තිරගත වේ.
ගීතය පහතින් –