ඉන්දියාවේ දැවැන්තම තරුවක් වන අනිල් කපූර් සිය නිවාඩුව ගත කිරීමට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ තිබෙයි. අනිල් කපුර් සිය ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් ගිණුම් වලට, ඔහු ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තිරයේදී ගත් ඡායාරූප එකතු කර ඇත.
65 වන වියෙහි ගත වන අනිල් කපුර් තවමත් කඩවසම් තරුණයෙක් මෙන් තම ව්‍යායාම් සිදුකරන ආකාරය පහත ඡායාරූප වලින් අපට දැක ගන්නට හැකිය.












