විජේ දේවරකොන්ඩා ලංකාවේ රගපෑ KINGDOM

විජේ දේවරකොන්ඩාගේ අලුත්ම චිත්‍රපටය KINGDOM. මෙම චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරන්නේ තරුණ චිත්‍රපට නිර්මාණය කරුවෙකු මෙන්ම තිර පිටපත් රචකයෙක් වන ගෞතම් තින්නනුරි විසිනි.

ඇයි විජේ දේවරකොන්ඩාගේ මේ අලුත්ම චිත්‍රපටය අපට මේ තරම් විශේෂ වන්නේ. බෝගම්බර බන්ධනාගාරය මෙන්ම ගාල්ල ඇතුලු අපේ රටට විශේෂ වූ ස්ථාන රැසකම දර්ශණ මේ චිත්‍රපටය සදහා යොදාගෙන තිබෙනවා. ජනප්‍රිය දමිල නළුනිළි රැසක්ම මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන අතර ජුලි 31 වන දා සිට ලොව පුරා සිටින විජේ දේවරකොන්ඩාගේ රසිකයන්ට KINGDOM චිත්‍රපටය නැරබීමට හැකිය.

ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාද KINGDOM චිත්‍රපටය ගැන වැඩි උනන්දුවක් දක්වයි. එයාට ප්‍රධානම හේතුව විජේ දේවරකොන්ඩා මෙරට සිදුකල රුගත කල චිත්‍රපටයක් නැරබිමට ඇති උනන්දුවයි.

ගිහින් බලන්න:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *