ප්රවීණ කලාවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන් අධ්යක්ෂණය කළ ‘පාරාදීසයේ කඳුළු’ වාර්තා චිත්රපටයේ විශේෂ දැක්මක් අද පැවැත්වෙනවා.
ඒ අද (18) සවස 5.00 ට ජාතික චිත්රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. ‘පාරාදීසයේ කඳුළු’ නිදහසෙන් පසු මෙරට ඇතිවූ කැරලි කෝලහාල පිළිබඳ ගවේෂණාත්මක නිර්මාණයක්.
ප්රදර්ශනයෙන් අනතුරුව සංවාදයක්ද පැවැත්වෙනවා. ඇතුල්වීම නොමිලේ.
