CEL මණ්ඩලයෙන් මීළඟට ප්රදර්ශනය වීමට නියමිත චිත්රපටය තමයි ‘ජයශ්රී ඇමතිතුමා’. චිත්රපටය ජනිත මාරසිංහගේ 5 වන නිෂ්පාදනය. ජයශ්රී ඇමතිතුමා ප්රදර්ශනය වෙන්නේ කොහොමද කියල හෙළවුඩ් POPCORN පස්සේ දැනුම් දෙන්නම්. චිත්රපටය හැදුනු හැටි තමයි පහත දාලා තියෙන්නේ.