සිංහල සිනමාවේ සාර්වත්රික සලකුණ – ගාමිණී
අභාවප්‍රාප්ත වී දහසය වසරක් ගෙවී ගිය ද අදටත් හෙළ සිනමාවේ නරනිඳු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ගාමිණී ෆොන්සේකා මා දැන හැදින ගත්තේ වසර එක් දහස් නවසිය හැට පහේය. ඒ මා සරසවිය කතු …
Read More
අභාවප්‍රාප්ත වී දහසය වසරක් ගෙවී ගිය ද අදටත් හෙළ සිනමාවේ නරනිඳු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ගාමිණී ෆොන්සේකා මා දැන හැදින ගත්තේ වසර එක් දහස් නවසිය හැට පහේය. ඒ මා සරසවිය කතු …
Read More
පාට ගෑව හීනයක් – ළමා චිත්‍රපටයක් කතා සංකල්පය – මව් පිය සෙනෙහස අහිමිව වැඩිමහල් සහෝදරියක් සමග කල් ගෙවන පුංචි දැරියක් වටා මේ කතාව ගෙතෙනවා. දැරිය ජිවත් වන්නේ ගමක.කාලයාගේ ඇවෑමෙන් ඇගේ …
Read More
මෙයට අවුරුදු හතලිස් පහකට පෙර සිය පළමුවැනි නිර්මාණය වූ සරස්වතී නාට්‍යය නිෂ්පාදනය කරන විට ජයන්ත චන්ද්‍රසිරි නව යෞවනයකු වන්නට ඇත. පසුව ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියාවක නිරත වීමේ අවස්ථාව ලැබුණ ද මඳ …
Read More
අයාල්, බටහිර අහස, පියවි වැනි ජනප්‍රිය ටෙලි වෘතාන්ත අධ්‍යක්ෂණය කළ චාමර ජනරාජ් පීරිස්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “උතුරු සුළඟ” අප්‍රේල් 29වනදා සිට තිරගත කිරීමට නියමිතයි. එරංග ජීවන්ත සහ කාවින්ද්‍යා දුල්ශානි …
Read More
වේදිකාව, රිදී තිරය සහ පුංචි තිරය ජයගත් ජනප්‍රිය රංගන ශිල්පියකු සේම ගායකයෙකු, තිර පිටපත් රචකයකු, අධ්‍යක්ෂකවරයකු ලෙසින් විවිධ ක්ෂේත්රයන් තුළ කැපී පෙනෙන දක්ෂතා ඇති කුමාර තිරිමාදුර පිළිබඳව ඔබට අමුතුවෙන් හඳුන්වා …
Read More
මහේල හෙට්ටිආරච්චි විසින් අධ්‍යක්ශණය කල “ස්නේහ” කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. රධිනි ඉන්දීවරී සහ තිලිණි ජයමාලී රංගනයෙන් දායක වන එය Romance Thriller ශානරයට අයත් වන චිත්‍රපටයක්. පසිඳු කෞශල්‍ය කැමරාකරණයෙන් …
Read More
“හංස විලක්” සිනමාපටය 2K තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කර හෙට සිට (මාර්තු 10වනදා) නැවත ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි. ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ “හංස විලක්” ලංකා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ට සිනමා කෘතියක්. 1980 …
Read More
සම්මානනීය සිනමාපටයයක් වන නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා අත්දැකීම “මාරියා” පසුගිය සතියේ සිනමා රසිකත්වය යළි ඇහැරවන්නට සමත් වූ නාමයක් හැටියට මාරියා හඳුන්වන්නට පුළුවන්. සිනමාවට ආදරය කරන බොහෝ …
Read More
අද දවස ආරම්භ වුණේ ඉතා හොඳ ආරංචියකින්. ඒ අනුව “හංස විලක්” නැවතත් ලඟදීම සිනමා ශාලාවට එන පුවතක් අසන්නට ලැබුණා. සිනමාපටය 2K තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. මේ පහත දැක්වෙන පෝස්ටර් ඡායාරූපයෙන් …
Read More
උපුල්ශාන්ත සන්නස්ගල සිනමා ප්‍රවේශය ලබන “තංගමලේ ඩයරීස්” නිර්මාණයේ ආරම්භය සනිටුහන් කරේ පසුගියදා උපුල්ශාන්ත සන්නස්ගලගේ උපන්දිනය දවසේ…. එදිනම ඒ ගැන උපුල්ශාන්ත සන්නස්ගල සිය මුහුණුපොතට එක් කර තිබු සටහන පහතින් මගේ ෆිල්ම් …
Read More