රවීන්ද්‍ර රන්දෙණිය – හෙළ තිරයේ අනන්ත රංග පෞරුෂය

ලියනගේ බොනිෆස් වෝල්ටර් පෙරේරා, ඒ නාමය හෙළ තිරයේ අනන්ත රංග පෞරුෂයයි. 1945 ජූනි 5 වනදා කැළණියේ උපන් බොනිෆස් හෙළ තිරයේ දර්ශනය වූයේ රවීන්ද්‍ර රන්දෙණිය නමින්. තරුණ කල කඩවසම් ව්‍යාපාරිකයෙක් වූ …

Read More