ජීවිතයේ ගැඹුර – Gehraiyaan
පේ ජීවිත වල කොයිතරම් නම් හැල හැප්පීම් තියෙනවද? කොයිතරම් නම් රහස් තියෙනවද? සමහරක් රහස් ඒ පුද්ගලයාගෙ ජීවිත කාලෙටම රහසක් විදියට තිබිල මරණෙයෙන් පසුවත් රහසක් විදියටම ඔහුත් සමඟම මිහිදන් වේවි. මෙන්න …
Read More
පේ ජීවිත වල කොයිතරම් නම් හැල හැප්පීම් තියෙනවද? කොයිතරම් නම් රහස් තියෙනවද? සමහරක් රහස් ඒ පුද්ගලයාගෙ ජීවිත කාලෙටම රහසක් විදියට තිබිල මරණෙයෙන් පසුවත් රහසක් විදියටම ඔහුත් සමඟම මිහිදන් වේවි. මෙන්න …
Read More
සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියේ සිදුහත් චරිතයට පණ පෙවූ ගගන් මලික් තාවකාලික පැවිදි දිවියට. ඔබ වහන්සේට මේ බුද්ධ ශාසනයේදීම උතුම් මඟඵල පූර්ණය වේවා. චිත්‍රපටියේ රංඟනයෙන් පසුව ඔහුට බුදු දහම ගැබුරින් අධ්‍යනය කිරීමට …
Read More
ඉන්දියාවේ දැවැන්තම තරුවක් වන අනිල් කපූර් සිය නිවාඩුව ගත කිරීමට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ තිබෙයි. අනිල් කපුර් සිය ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් ගිණුම් වලට, ඔහු ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තිරයේදී …
Read More
1988/89 විප්ලවිය සිහින දැකපු තාරුණ්‍යයේ ප්‍රාර්ථනාවන් දියව ගිය කාලවකවානු ආශ්‍රිතව විරාජ් කරුණානන්දගේ කෙටිකතාවකින් විරාජ් විසින්ම තිරරචනය කළ kolkhoz (සමුහ ගොවිපොළ) විනාඩි 20 තත්පර 16 ධාවන කාලයකින් යුතු කෙටි චිත්‍රපටය සිංගප්පූරුවේ …
Read More
ජනවාරි 27 සරසවිය පුවත්පතෙන්, වසර අනූවක් ජීවත් වීම මිනිසෙකුට ලේසි නැහැ. කලාකරුවෙක් ලෙස එතරම් කලක් ජීවත් වීම කොහෙත්ම ලේසි කටයුත්තක් නෙවෙයි. කෙනෙක්ට ජීවිතේ මින් මත්තට කරන්නට කිසිවක් නැති නම්, බලාපොරොත්තු …
Read More
“දෙපයින් නැගී සිටින්නන් සෑම විටමසත්‍යයට සමීපයි. නිවට බයගුල්ලනි,අපි යටත් වෙයි කියා සිතන්න එපා මෙහි බොහෝ ආයුධ නැත”ආදරයයි” මෙම අරගලයට මගපෙන්නුවේ” Jai Bhim චිත්‍රපටය ඉන්දියාව තුළ මෙන්ම ලංකාව තුළ ද දැඩි …
Read More
අශෝක හඳගම ගේ ඇල්බොරාදා පෙබරවාරි 14 වෙනිදා, ආදරවන්තයින් ගේ දිනයේ සිට ප්‍රදර්ශනයට. අශෝක හඳගම ගේ අලුත්ම සිනමා නිර්මාණය ඇල්බොරාදා ආදරවන්තයින්ගේ දිනය වන පෙබරවාරි 14 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වල …
Read More
සම්මාණනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ගයාන් ප්‍රනාන්දු ගේ හත්වන කෙටි චිත්‍රපටය වන පෙරීප්ලා කෙටි චිත්‍රපටය ළඟදීම අන්තර්ජාතික සම්මාන උලෙළවල්හිදී ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය. මෙහි අධ්‍යක්ෂණය හා කැමරා අධ්‍යක්ෂණය මෙන්ම සංස්කරණය …
Read More
2022 වසර ආරම්භ වෙද්දීම ඉඟිලෙන මාළුවෝ සිනමාපටය තිරගත වීමට සුදානම් වන පුවතක් දැන ගන්නට ලැබුණා. 2011 වසරේ පටන් ආන්දෝලනාත්මක සිනමාපටයක් වන ඉඟිලෙන මාළුවෝ සිනමාපටය මේ වසරේ මුල් කාර්තුවේ තිරගත කිරීමටයි …
Read More
කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉගෙනීම ලැබූ 16 හැවිරිදි ශිෂ්‍යයෙක් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ද ගිනි වළලු අතරින් පැනීමෙන් ද පාසල් සිසුන් අතර ජනප්‍රියව සිටියේය. ඔහු ගිනි වළලු අතරින් පනින අවදානම් පිම්ම බැලීමට …
Read More