භාෂාව නම්වූ අහසෙහි සඳමඬල වර්ණ ගැන්වූ සොදුරු නිර්මාණකරුවා….

ගී පද රචක, සම්මානනීය අධ්‍යක්ෂක මහාචාර්ය විශාරද සුනිල් ආරියරත්න මහතා 1949 ජූලි 28 වන දා නුගේගොඩ දී මෙලොව එළිය දුටු සුනිල් ආරියරත්නට සහෝදර සහෝදරියෝ පස්දෙනෙක් වූහ. සුනිල් ආරියරත්න පාසල් දිවිය …

Read More

බන්දු ගැන බිදක්….

ලෙල්ගහගොඩ ඉස්කෝලේ හාමීනේට සහ කෑගල්ලේ පොඩි මහත්තයාට දාව 1952 නොවැම්බර් 23 කෑගල්ලේ දි සහෝදර සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුතු පවුලේ බන්දුසේන සමරසිංහ මෙලොව එළිය දුටුවේය. පියා කාර්මික ඉංජිනේරුවරයෙකු වූ අතර මව ගුරුවරයකි. …

Read More