ජාත්‍යන්තරය ජයගත් “දඩ ඉම” – අන්තර්ජාතික වර්ල්ඩ්ෆේස්ට් හුස්ටන් සිනමා උළෙලේ, ප්ලැටිනම් රේමී සම්මානය අතැතිව

ඇමරිකාවේ, 2020 අප්‍රේල් මස පැවැත්වු 53වන අන්තර්ජාතික වර්ල්ඩ්ෆේස්ට් හුස්ටන් සිනමා උළෙලේ, ප්ලැටිනම් රේමී සම්මානය වෛද්‍ය නියෝමාල් පෙරේරා මහතාට හිමිවුණා. ඒ “දඩ ඉම” චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් ඒ සඳහා පිරිනැමෙන platinum trophy …

Read More