
ඉන්දීය නිළි පල්ලවී සුභාෂ් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 142 ගුවන් යානයෙන් අද( 18) උදෑසන මෙරටට පැමිණියා.
ගුවන් තොටුපළ පරිශ්‍රයේදී ඇයව පිළිගනු ලැබුවේ ලංකා මානවහිමිකම් බලාත්මක කිරීමේ කවුන්සිලයේ විශේෂ සේවාවන්හි අධ්යක්ෂ තිලක් ධර්මසිරි මහතා සහ සිද්ධිවිනායක් සිනෙ ආර්ට්හි සභාපතිනි, සෙකන්ඩ් ෂෝ චිත්‍රපටයේ සම නිෂ්පාදිකා කෞෂල්‍යයා වික්‍රමසිංහ විසින්. …
Read More