“දුස්රා” කල්කටාවේ

බටහිර බෙංගාල රජයේ තොරතුරු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද 28 කල්කටා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, 2022 දෙසැම්බර් 15 – 22 දක්වා කල්කටා හිදී පැවැත්වීමට නියමිතය.

මෙම සම්මාන උළෙලට ශ්‍රී ලාංකීය නියෝජනයක් වන ප්‍රවීණ සම්මානිත කැමරා ශිල්පී චන්න දේශප්‍රියගේ දෙවැනි සිනමා නිර්මාණය ලෙසින් තිර පිටපත ලියමින් අධ්‍යක්ෂණය කළ “දුස්රා” සිනමාපටය ද තෙරීපත්වීම හෙළවුඩ් අපට සතුටට කරුණකි.

ජීවිතේ ජීවත් කරවීම සඳහා ගැමි පෙම්වතුන් යුවලක් සරළව මුදල් උපයා ගැනීමේ අරමුණින් දුෂ්කර මාර්ගයක් තෝරා ගැනීම හා එහි දී ඔවුන් මුහුණ දෙන සිදුවීම් පෙළ වටා “දුස්රා” චිත්‍රපටය දිග හැරෙයි.

“දුස්රා” සිනමා පටයේ රංගනයෙන්
තිලක්ෂිණී රත්නායක,
ලක්ෂාන් අබේනායක,
සජිත ඇන්තනි,
ශ්‍යාම් ප්‍රනාන්දු,
ස්ටීව් ඩි ලා සිල්වා,
වසන්ති රන්වල,
රුවන් මදනායක,
නදිශානි පේලිආරච්චි,
ජනනාත් බෝදාහන්දි,
තරිදු කාවින්දි ගමගේ,
සමන්ත පරණ ලියනගේ,
විශාකා සිරිවර්ධන,
රෝහීත් මාන්නගේ,

ඇදුම් නිර්මාණය
ලකී විජේවර්ධන
දිමුතු ප්‍රියජනක

වේශ නිරූපණය
සමරසිරි කඳානගේ

කලා අධ්‍යක්ෂණය
ලකී විජේවර්ධන

නිෂ්පාදන කළමනාකරණය
ප්‍රවීන් රණසිංහ

සහාය අධ්‍යක්ෂණය
දමින්ද ඩී මඩවල

රේඛීය නිෂ්පාදනය
ප්‍රසන්න කිතලගම

ශබ්ද සැලසුම්කරණය
සසික රුවන් මාරසිංහ

සංගීත අධ්‍යක්ෂණය
චින්තක ජයකොඩි

සංස්කරණය
තිස්ස සුරේන්ද්‍ර

කැමරා අධ්‍යක්ෂණය
ධම්මික රත්නායක

ගීත රචනය
අශෝක හඳගම

ගීත ගායනයෙන්
නිපුනි සාරධා
සජිත අනුත්තර
රෝහිත ජයනාත්

නිෂ්පාදනය
මාක් තිසිය
ලක්ෂාන් අබේනායක

සම නිෂ්පාදනය
හෂානි කිතලගම

තිර රචනය සහ අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය

චරණ හෙළවුඩ් සතියේ සිනමාවෙන් “දුස්රා” චිත්‍රපටයේ සැමට සුභපැතුම් එක්කරන අතර නුදුරේදීම හෙළවුඩ් ප්‍රේක්ෂක අපට මෙම සිනමා පටය නැරබීමට වාසනාව උදාවේවා යැයි අපි සැවොම ප්‍රර්ථනා කරමු.

හෙළවුඩ් cinema talkies සමගින් “දුස්රා” නිර්මාණකරු චන්න දේශප්‍රිය ඔබ අප හමුවට ලගදීම,

“දුස්රා” ගැන වැඩි දුර විස්තර කතා කිරීමට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *