උළලේ ප්‍රධානම සම්මානය දිනා ගත් “Breathing Memories”

චිත්‍ර‍පට උළලේ නම – Bengal International Short Film Festival
Best Short Fiction – “Breathing Memories” (Sudath Abeysiriwardana)
මෙම උළෙල සඳහා රටවල් 17 ක කෙටි චිත්‍ර‍පට ඉදිරිපත් වී තිබුණා.


එම උළලේ අවසන් වටය සඳහා කෙටි චිත්‍ර‍පට 16ක් තෝරාගෙන තිබුණා.ඒ චිත්‍ර‍පට 16
අතර ප්‍ර‍ංශය, ස්වීඩනය, තුර්කිය,එක්සත් රාජධානිය, ස්පාඥ්ඤය, චෙක් ජනරජය,
නේපාලය, ශ්‍රී ලංකාව, ඉන්දියාව(බෙංගාල,හින්දි,කන්නඩ) වැනි රටවල නිර්මාණ ඇතුළත්
වුණා. මෙම උළලේ ප්‍ර‍ධාන සම්මානය වන හොඳම කෙටි චිත්‍ර‍පටය දිනාගන්නා ලද්දේ
සුදත් බේසිරිවර්ධනගේ “Breathing Memories”කෙටි චිත්‍ර‍පටයයි. මෙම චිත්‍ර‍පටය සඳහා
සිංහල,දෙමල ශිල්පීන් සම්බන්ධ වී තිබීම ද විශේෂත්වයකි.


මෙම චිත්‍ර‍ටපටයට දායක වූවන් මෙසේය.
රංගනය – අකලංක ප්‍ර‍භාෂ්වර, රසිකා අරුල්චෙල්වම්
රචනය හා අධ්‍යක්ෂණය – සුදත් අබේසිරිවර්ධන
නිෂ්පාදනය – වඩමලෙයි රාජ්කුමාර්
කැමරා අධ්‍යක්ෂණය- කුලරුවන් ගමගේ
සංස්කරණය- සංඛ මල්වත්ත
සංගීතය – චින්තක ජයකොඩි
සහය අධ්‍යක්ෂණය – ප්‍රමෝද් එදිරිසිංහ
රංග වින්‍යාශය- ප්‍ර‍දීප් රාමවික්‍ර‍ම
නිෂ්පාදන සම්බන්ධීකරණය – අනන්ත රාමනන්
අංග රචනය – පාලිත අබේලාල්
කලා අධ්‍යක්ෂණය- ආර්ට් කෑම්ප්
නිෂ්පාදන සැලසුම්කරණය- ජොෂුවා හෙබී (Joshuah Heby)
වර්ණ අධ්‍යක්ෂණය (Colorist)- හසිත ජයසංඛ
ප්‍ර‍චාරක මෙහෙයුම්- සමීර වීරසේකර
නිෂ්පාදන කළමණාකරණය- චාමර ගමඇතිගේ

“Breathing Memories”

7 වන බෙංගාල අන්තර් ජාතික කෙටි චිත්‍ර‍පට උළලේ හොඳම කෙටි චිත්‍ර‍පටය ලෙස “Breathing
Memories” සම්මාන දිනාගෙන ඇත.
“Breathing Memories” won the Best Short Fiction in Bengal International Short Film Festival
2022.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *