kolkhoz (සමුහ ගොවිපොළ)

1988/89 විප්ලවිය සිහින දැකපු තාරුණ්‍යයේ ප්‍රාර්ථනාවන් දියව ගිය කාලවකවානු ආශ්‍රිතව විරාජ් කරුණානන්දගේ කෙටිකතාවකින් විරාජ් විසින්ම තිරරචනය කළ kolkhoz (සමුහ ගොවිපොළ) විනාඩි 20 තත්පර 16 ධාවන කාලයකින් යුතු කෙටි චිත්‍රපටය සිංගප්පූරුවේ පැවැත්වෙන world film carnival සිනමා සම්මාන උළෙල 2022 සම්මාන උළෙලේ දී හොදම නිෂ්පාදන සදහා outstanding Achievement Award සම්මානය විරාජ් කරුණානන්ද සහ අධ්‍යක්ෂණය සදහා outstanding Achievement Award සම්මානය පරාක්‍රම ඒකනායක දිනාගෙන තිබේනවා.

Canoe production ආයතනය විසින් නිර්මාණය කරණු ලැබු තෙවන නිෂ්පාදන වන්නෙ kolkhoz කෙටි චිත්‍රපටයයි.

Kolkhoz (සමුහ ගොවිපොළ)

අධ්‍යක්ෂණය :පරාක්‍රම ඒකනායක
කතාව,තිරරචනය සහ නිෂ්පාදන
:විරාජ් කරුණානන්ද
කැමරා අධ්‍යක්ෂණය :ජීවක වික්‍රමාරච්චි
සංස්කරණය :පරාක්‍රම ශ්‍රී බණ්ඩාර
අංග රචනය :කොරසේ ප්‍රදීප් උදාකර
කලා අධ්‍යක්ෂණය : ගාමිණි s බණ්ඩාර
සහය නිෂ්පාදන :ධනුෂ්ක වීරකොන්
සම්බන්ධිකරණය :චාමිකා චන්ද්‍රසිරි
නිෂ්පාදන සහය:සංජිව කාරියවසම්
නිෂ්පාදන :canoe production
Youtube නාලිකාව :heritage path (අපේ දේ)

රංගනය
කැලුම් ශ්‍රී
රවීනා රෝෂනි
රනිල් ප්‍රසාද්
නිලංක නවෝද්
රත්නායක විශ්ව

Kolkhoz (Group Farm)

Director: Parakrama Ekanayake
Story, screenplay and production
: Viraj Karunananda
Camera Director: Jeevaka Wickramarachchi
Edited by: Parakrama Sri Bandara
Feature Writing: Korase Pradeep Udakara
Art Direction: Gaminis Bandara
Support Products:danushka weerakoon
Coordinating:chamika chandrasiri
Production Support: Sanjeewa Kariyawasam
Products: canoe production
Youtube Channel: heritage path (අපේ දේ)

Management Acting
Kelum Sri
Ranil Prasad
Nilanka Navod
Ratnayake vishwa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *