තුං මං හන්දිය / முச்சந்தி / മൂന്ന് കവല) සිනමාපටයේ, නවතම චරිත පෝස්ටරය

දිරියේ නිකුත් වීමට නියමිත “Three-way Junction” (තුං මං හන්දිය / முச்சந்தி / മൂന്ന് കവല) සිනමාපටයේ, නවතම චරිත පෝස්ටරය ලෙස, එහි ප්‍රධාන චරිතය ලෙස රංගනයෙන් දායක වන අශාන් ඩයස් ගේ පෝස්ටරයක් ජනවාරි 7 වන දින අන්තර්ජාලයට නිකුත් වුණා. මීට පෙර එහි කාන්තා ප්‍රධාන චරිතයට පණ පොවනන්නිය ලෙස රංගන ශිල්පිනී රෙබෙකා දිල්රුක්ශි අනාවරණය කරනු ලැබුවා.

27 Frames Entertainment සහ JRP Pictures එකතුව ඉදිරිපත් කරන චිත්‍රපටයෙහි පූර්ව ප්‍රචාරක පටය ලබන සතියේ අන්තර්ජාලයට නිකුත් වීමට නියමිතයි. ඒ ගැන වැඩි විස්තර හෙළවුඩ් සතියේ සිනමාව තුළින් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *